ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2022 අගෝස්තු මස 08 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.
බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත්ත්‍රිකුණාමලයදිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩිවිය හැක.
ප්‍රධානනගර සදහා කාලගුණ අනාවැකිය |
දිනය : |
2022-08-09 |
නගරය |
උෂ්ණත්වය(සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) |
කාලගුණය |
උපරිම |
අවම |
උපරිම |
අවම |
අනුරාධපුරය |
31 |
25 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
34 |
24 |
80 |
40 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ |
30 |
26 |
85 |
75 |
වැසි ස්වල්පයක් |
ගාල්ල |
29 |
26 |
90 |
85 |
සිහින් වැසි වාර කිහිපයක් |
යාපනය |
31 |
27 |
80 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
27 |
23 |
90 |
70 |
වැසි ස්වල්පයක් |
නුවරඑළිය |
17 |
13 |
90 |
80 |
වැසි ස්වල්පයක් |
රත්නපුරය |
30 |
24 |
85 |
70 |
වැසි වාර කිහිපයක් |
ත්‍රිකුණාමලය |
34 |
25 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම |
30 |
27 |
90 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |