බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය
උතුරු අක්ෂාංශ20ත්දකුණු අක්ෂාංශ10ත් සහ නැගෙනහිර දේශාංශ 60ත්100ත් අතර මුහුදු ප්‍රදේශය සඳහා
(2024 අප්‍රේල් මස25 දිනපෙ.ව. 07.00 ට,ඉදිරිපැය 24 සඳහා නිකුත් කරන ලදි.)
වැසි තත්ත්වය: |
පොතුවිල්සිට හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
සුළඟ: |
සුළංගිනිකොණ දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව හමාඑනඅතරසුළංවේගයපැ.කි.මී. (20-30)පමණවේ. |
මුහුදේස්වභාවය: |
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී. ගිගුරුම්සහිතවැසිඇතිවනවිටඑමමුහුදුප්‍රදේශවලතාවකාලිකවතදසුළංඇතිවියහැකිඅතරඑවිටඑමමුහුදුප්‍රදේශතාවකාලිකවඉතාරළුවියහැක. |
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය
කාලගුණික තත්ත්වය:
EQ - 05N, 80E-100E : තැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසි.
05N - 08N, 90E-100E : ස්ථාන ස්වල්පයක වැසිහෝගිගුරුම්සහිතවැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ප්‍රධාන වශයෙන් වැසි රහිත.
සුළං තත්ත්වය:
17N- 20N, 80E-100E : නිරිත සිට බස්නාහිර දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-30); විටින්විට පැ.කි.මී. 40 දක්වා.
05N- 17N, 80E-100E : දක්ෂිණාවර්තව /පැ.කි.මී. (20-30).
සෙසු මුහුදු ප්‍රදේශ : වයඹ සිට බස්නාහිරදක්වා වන දිශාවලින්හෝ නිශ්චිතදිශාවකින්තොරව/පැ.කි.මී. (20-30).
මුහුදේ ස්වභාවය:
17N- 20N, 80E-100E : මඳ වශයෙන් රළු; විටින්විට තරමක් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු.
අරාබි මුහුද
කාලගුණික තත්ත්වය:
EQ -12N, 60E-70E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
EQ-05N, 70E-80E :ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ප්‍රධාන වශයෙන් වැසි රහිත.
සුළං තත්ත්වය:
EQ -10N, 60E- 75E :වාමාවර්තව /පැ.කි.මී. (20-30)
10N -20N, 60E- 72E : දක්ෂිණාවර්තව/පැ.කි.මී. (20-30).
සෙසු මුහුදු ප්‍රදේශ :නිරිත දෙසින් හෝනිශ්චිත දිශාවකින්තොරව/පැ.කි.මී. (10-20).
මුහුදේ ස්වභාවය:
EQ -10N, 60E- 75E : මඳ වශයෙන් රළු.
10N -20N, 60E- 72E : මඳ වශයෙන් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ :සාමාන්‍ය ස්වභාවය.
දකුණු ඉන්දියානු සාගරය
කාලගුණික තත්ත්වය:
05S -10S, 80E-90E : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
EQ -08S, 60E-80E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සුළංතත්ත්වය:
04S-10S, 60E-100E : ගිණිකොන දෙසින්/ පැ.කි.මී. (30-40); විටින්විට පැ.කි.මී. (50-60)දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ : නිශ්චිතදිශාවකින්තොරව/ පැ.කි.මී. (10-30).
මුහුදේ ස්වභාවය:
04S-10S, 60E-100E : තරමක් රළු; විටින්විට රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු.
**ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ
කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව
ඉදිරිපැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2024 අප්‍රේල් මස 25 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.
වැසි තත්ත්වය: |
පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
|
සුළඟ: |
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දකවා වන මුහුදු ප්‍රදේශවල සුළංගිනිකොණ දෙසින් හමා එන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි. සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
|
මුහුදේ ස්වභාවය: |
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක. |