මහජනයා සඳහා කාලගුණ අනාවැකි
blinking red light alert

ADVISORY

2024-05-16

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 33.5°C
Anuradhapura
min temperature
Min. Temperature 14.4°C
Nuwara Eliya
max rain
Max. Rainfall 137.6mm
Aralaganwila( Polonnaruwa)

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

බහුදිනයාත්‍රාසඳහාකාලගුණඅනාවැකිය

උතුරුඅක්ෂාංශ 20 ත්දකුණුඅක්ෂාංශ 10 ත්සහනැගෙනහිරදේශාංශ 60 ත් 100 ත්අතරමුහුදුප්‍රදේශයසඳහා

(2024 මැයි මස 17 දිනපෙ.. 07.00 ඉදිරිපැය 24 සඳහානිකුත්කරනලදි.)

දිවයින වටාවන මුහුදු ප්‍රදේශවලත් (00-10)N  (60-90)E මගින් ආවරණය වන මුහුදු ප්‍රදේශවලත් තද සුළං සමගින් තද වැසි පැවතිය හැක.

උතුරු අක්ෂාංශ (00 – 10)ත් නැගෙනහිර දේශාංශ (60 – 90)ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද  ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

දිවයිනවටා  වනමුහුදුප්‍රදේශ

වැසි තත්ත්වය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

සුළඟ:

සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

අද(17) සවස් කාලයේ සිට දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතී.  ඒ අනුව කොළඹ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී.(40-45) දක්වා වැඩි විය හැකියි.

මුහුදේ ස්වභාවය:

කොළඹ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය

කාලගුණික තත්ත්වය:  

EQ - 15N, 80E-85E  : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

EQ - 10N, 95E-100E: බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ     : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළං තත්ත්වය:

EQ - 20N, 80E-85E         : නිරිත දෙසින් /පැ.කි.මී. (20-40).

සෙසු මුහුදු ප්‍රදේශ            :නිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (10-20).

        

මුහුදේ ස්වභාවය:‍

EQ - 15N, 80E-90E  : මඳ වශයෙන් රළු .

සෙසු මුහුදු ප්‍රදේශ     : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ  වශයෙන් රළු දක්වා.

        

අරාබි මුහුද

කාලගුණික තත්ත්වය:                                                                                 

EQ - 06N, 60E-80E  : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

06N- 12N, 60E-80E   : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

12N- 15N, 65E-80E   : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ     : ප්‍රධාන වශයෙන් වැසි රහිත.

සුළං තත්ත්වය:

EQ- 05N, 60E-80E    : නිරිත සිට බස්නාහිර දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-40). විටින් විට පැ.කි.මී.  (50-60) දක්වා.   

10N- 20N, 65E-75E  : වයඹ සිට උතුර දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-30) .  

සෙසු මුහුදු ප්‍රදේශ     : නිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (15-25).

මුහුදේ ස්වභාවය:

EQ- 05N, 60E-80E   : තරමක් රළු. විටින් විට රළු.

සෙසු මුහුදු ප්‍රදේශ     : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා.

දකුණු ඉන්දියානු සාගරය

කාලගුණික තත්ත්වය

EQ -07S, 65E-100E  : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ     : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළංතත්ත්වය:

EQ-05S, 65E-75E :නිරිත සිට බස්නාහිර දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-40). විටින් විට පැ.කි.මී.  (50-60) දක්වා.   

04S-10S, 60E-100E:ගිණිකොන සිට නැගෙනහිර දක්වා වන දිශාවලින් / පැ.කි.මී. (20-40)

සෙසු මුහුදු ප්‍රදේශ     : නිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (10-20).

මුහුදේ ස්වභාවය:  

EQ-04S, 60E-80E : තරමක් රළු. විටින් විට රළු.

04S-10S, 60E-100E   : මඳ වශයෙන් රළු; විටින් විට තරමක් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ      : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ  වශයෙන් රළු දක්වා.

**ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

කාලගුණ විද්‍යාඥ,

කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව.

ඉදිරිපැය 24 දිවයිනවටාවනමුහුදුප්‍රදේශසඳහාකාලගුණඅනාවැකිය

2024 මැයි මස 17 දිනඋදෑසන 05.30නිකුත්කරනලදි.

වැසි තත්ත්වය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

සුළඟ:

සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

අද(17) සවස් කාලයේ සිට දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතී.  ඒ අනුව කොළඹ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී.(40-45) දක්වා වැඩි විය හැකියි.

මුහුදේ ස්වභාවය:

කොළඹ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.