බහුදිනයාත්‍රාසඳහාකාලගුණඅනාවැකිය
උතුරුඅක්ෂාංශ 20 ත්දකුණුඅක්ෂාංශ 10 ත්සහනැගෙනහිරදේශාංශ 60 ත් 100 ත්අතරමුහුදුප්‍රදේශයසඳහා
(2024 මැයි මස 19 දිනපෙ.ව. 07.00 ට ඉදිරි පැය 24 සඳහා නිකුත්කරන ලදි.)
ඉදිරි දින කිහිපය තුළ (02S-10N) (70E-85E)මායිම්ව ඇති මුහුදු ප්‍රදේශය හරහා තද වැසි සමග පැයට කිලෝමීටර් (60-70) පමණ තද සුළං ඇති විය හැක.
අක්ෂාංශ (02S-10N) ත් නැගෙනහිර දේශාංශ (70-85) ත්අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරුයාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ
වැසි තත්ත්වය: |
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල තද වැසිද ඇති විය හැක. දිවයින වටා වන සෙසුමුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
සුළඟ: |
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළං වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක. කල්පිටිය සිට කොළඹ හරහා බේරුවල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. |
මුහුදේ ස්වභාවය: |
බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන අතර කල්පිටිය සිට කොළඹ හරහා බේරුවල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක. |
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය
කාලගුණික තත්ත්වය:
EQ - 10N, 88E-90E : බොහෝ ප්‍රදේශවල වැසිහෝගිගුරුම්සහිතවැසි.
EQ - 15N, 88E-100E :තැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සුළං තත්ත්වය:
EQ - 10N, 80E-90E : නිරිත දෙසින්/පැ.කි.මී. (30-50). විටින්විට පැ.කි.මී. (55-65)දක්වා.
10N- 20N, 80E-95E : දකුණ සිට නිරිත දක්වා වන දිශාවලින්/පැ.කි.මී. (20-40).
සෙසු මුහුදු ප්‍රදේශ :නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව/පැ.කි.මී. (10-20).
මුහුදේ ස්වභාවය:
EQ - 10N, 80E-90E : තරමක් රළු සිට රළු, විටින්විට ඉතා රළු.
10N- 20N, 80E-95E : මඳ වශයෙන් රළු; විටින්විට තරමක් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා
අරාබි මුහුද
කාලගුණික තත්ත්වය:
EQ - 13N, 70E-80E : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
EQ - 10N, 60E-70E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ප්‍රධාන වශයෙන් වැසි රහිත.
සුළං තත්ත්වය:
EQ- 10N, 70E-80E : නිරිත සිට බස්නාහිර දක්වා වන දිශාවලින්/පැ.කි.මී. (30-50). විටින්විට පැ.කි.මී. (55-65)දක්වා.
10N- 20N, 65E-75E : වයඹ දෙසින් /පැ.කි.මී. (20-40), විටින්විට පැ.කි.මී. 50 දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ :නිරිත සිට බස්නාහිර දක්වා වන දිශාවලින්/පැ.කි.මී. (10-30).
මුහුදේ ස්වභාවය:
EQ- 10N, 70E-80E : තරමක් රළු සිට රළු, විටින්විට ඉතා රළු.
10N- 20N, 65E-75E : මඳ වශයෙන් රළු; විටින්විට තරමක් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා.
දකුණු ඉන්දියානු සාගරය
කාලගුණික තත්ත්වය
EQ -06S, 70E-100E : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
EQ -10S, 65E-70E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සුළංතත්ත්වය:
EQ-05S, 70E-78E :දක්ෂිණාවර්තව /පැ.කි.මී. (40-50). විටින්විට පැ.කි.මී. (60-70)දක්වා.
05S-10S, 70E-100E :ගිණිකොනදෙසින් / පැ.කි.මී. (20-40),විටින්විට පැ.කි.මී. 50 දක්වා.
05S-10S, 60E-70E :ගිණිකොනදෙසින් / පැ.කි.මී. (20-30)
සෙසු මුහුදු ප්‍රදේශ : ගිණිකොනදෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව/පැ.කි.මී. (10-20).
මුහුදේ ස්වභාවය:
EQ-05S, 70E-78E : රළු. විටින්විට ඉතා රළු.
05S-10S, 70E-100E : මඳ වශයෙන් රළු; විටින්විට තරමක් රළු.
05S-10S, 60E-70E : මඳ වශයෙන් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා.
**ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2024 මැයි මස 19 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.