ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2025 පෙබරවාරි මස 11 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය |
දිනය : |
2/12/2025 |
නගරය |
උෂ්ණත්වය(සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) |
කාලගුණය |
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
|
අනුරාධපුරය |
34 |
20 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
30 |
23 |
90 |
70 |
වැසි ස්වල්පයක් |
කොළඹ |
33 |
24 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල |
31 |
25 |
85 |
65 |
සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
යාපනය |
30 |
20 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
30 |
18 |
95 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
නුවරඑළිය |
21 |
9 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
රත්නපුරය |
35 |
21 |
95 |
50 |
සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
ත්‍රිකුණාමලය |
31 |
24 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම |
31 |
23 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |