බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය
උතුරු අක්ෂාංශ 20 ත් දකුණු අක්ෂාංශ 10 ත් සහ නැගෙනහිර දේශාංශ 60 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශය සඳහා
(2022 ජුලි මස 02 දින පෙ.ව. 07.00 ට,ඉදිරි පැය 24 සඳහා නිකුත් කරන ලදි.)
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ
** සක්‍රීය නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් දිවයිනට බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැක.
වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංබස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක. පුත්තලම සිට කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශඉතා රළුවන අතර පුත්තලම සිට කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශරළුවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශමද වශයෙන්රළු වේ.
පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස (මීටර්. 2.5 – 3.0 ක් පමණ) ඉහළ යාමේ හැකියාවක් ද පවතී. මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතී.
එබැවින් කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 ක කාලය තුල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම් දෙනු ලැබේ.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය
කාලගුණික තත්ත්වය:
00-05N, 80E-90E : බොහෝ ස්ථාන වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
10N-20N, 87E-100E : බොහෝ ස්ථාන වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සුළං තත්ත්වය:
00-07N, 80E-85E : වයඹ සිට බස්නාහිර දක්වා දිශාවලින් /පැ.කි.මී.(20-40), විටින් විට පැ.කි.මී. (55-65) දක්වා.
05N-10N, 95E-100E: නිරිත දෙසින්/ පැ.කි.මී.(25-40), විටින් විට පැ.කි.මී. (50-60) දක්වා.
15N-20N, 80E-85E : නිරිත දෙසින්/ පැ.කි.මී.(25-40), විටින් විට පැ.කි.මී. (50-60) දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ :නිරිතසිට දකුණ දක්වා දිශාවලින්/පැ.කි.මී.(20-40) , විටින් විට පැ.කි.මී. (45-50) දක්වා.
මුහුදේ ස්වභාවය:
00-07N, 80E-85E : රළු, විටින් විට ඉතා රළු.
05N-10N, 95E-100E/15N-20N, 80E-85E :තරමක් රළු, විටින් විට රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : මඳ වශයෙන් රළු, විටින් විට තරමක් රළු.
අරාබි මුහුද :
කාලගුණික තත්ත්වය:
00-05N, 65E-80E : බොහෝ ස්ථාන වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
05N-10N, 60E-75E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සුළං තත්ත්වය:
10N-20N, 60E-75E : නිරිතදෙසින්/ පැ.කි.මී.(45-55), විටින් විට පැ.කි.මී. (65-80) දක්වා.
03N-10N, 70E-80E: වයඹ දිශාවලින් / පැ.කි.මී.(35-45), විටින් විට පැ.කි.මී. (55-65) දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ : නිරිත සිට බස්නාහිර දක්වා දිශාවලින් / පැ.කි.මී.(30-40) විටින් විට පැ.කි.මී. (45-55) දක්වා.
මුහුදේස්වභාවය:
10N-20N, 60E-75E : ඉතා රළු, විටින් විටදළ රළු.
03N-10N, 70E-80E : රළු, විටින් විට ඉතා රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : තරමක් රළු, විටින් විට රළු.
දකුණු ඉන්දියානු සාගරය
කාලගුණික තත්ත්වය:
00-03S, 70E-90E : බොහෝ ස්ථාන වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
05S-10S, 70E-85E : බොහෝ ස්ථාන වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සුළං තත්ත්වය:
00-10S, 60E-70E : ගිණිකොන දෙසින් / පැ.කි.මී. (30-40), විටින් විට පැ.කි.මී. (45-50) දක්වා.
00-10S, 70E-80E :දක්ෂිණාවර්තව / පැ.කි.මී. (20-40), විටින් විට පැ.කි.මී. (50-55) දක්වා.
05S-10S, 80E-100E : ගිණිකොන දෙසින් / පැ.කි.මී. (30-40), විටින් විට පැ.කි.මී. 50 දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ :ගිණිකොන සිට දකුණ දක්වා දිශාවලින් / පැ.කි.මී.(25-40).
මුහුදේ ස්වභාවය:
00-10S, 60E-80E : තරමක් රළු, විටින් විටරළු.
05S-10S, 80E-100E : මඳ වශයෙන් රළු, විටින් විට තරමක් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා.
**ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.