බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය
උතුරු අක්ෂාංශ20ත් දකුණු අක්ෂාංශ10ත් සහ නැගෙනහිර දේශාංශ60ත්100ත්අතර මුහුදු ප්‍රදේශය සඳහා
(2024 මාර්තු මස29 දිනපෙ.ව. 07.00 ට,ඉදිරිපැය 24සඳහා නිකුත් කරන ලදි.)
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ
වැසි තත්ත්වය: |
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
සුළඟ: |
සුළංනැගෙනහිර දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. |
මුහුදේ ස්වභාවය: |
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ සිට මද වශයෙන් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක. |
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය
කාලගුණික තත්ත්වය:
EQ- 05N, 80E-100E : තැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසි.
05N-10N, 80E-100E : ස්ථාන ස්වල්පයක වැසිහෝගිගුරුම්සහිතවැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණයක්.
සුළං තත්ත්වය:
15N-20N, 80E-100E : නිරිත දෙසින්/ පැ.කි.මී. (20-40).
10N-15N, 80E-100E : නිශ්චිත දිශාවකින් තොරව / පැ.කි.මී. (10-30).
EQ-05N, 90E-100E :නිරිත දෙසින්/ පැ.කි.මී. (20-30).
සෙසු මුහුදු ප්‍රදේශ : නිශ්චිත දිශාවකින් තොරව / පැ.කි.මී. (05-20).
මුහුදේ ස්වභාවය:
EQ-05N, 80E-100E : මඳ වශයෙන් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ :සාමාන්‍ය ස්වභාවය සිට මඳ වශයෙන් රළු.
අරාබි මුහුද
කාලගුණික තත්ත්වය:
EQ-05N, 60E-80E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
05N-10N, 60E-80E : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණයක්.
සුළං තත්ත්වය:
EQ-12N, 68E -80E : නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව / පැ.කි.මී. (10-30).
12N-20N, 60E- 75E :වයඹ දෙසින් /පැ.කි.මී. (20-30).
සෙසු මුහුදු ප්‍රදේශ : ඊසාන දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව / පැ.කි.මී. (10-30).
මුහුදේ ස්වභාවය:
12N-20N, 60E -70E : මඳ වශයෙන් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ :සාමාන්‍ය ස්වභාවය සිට මඳ වශයෙන් රළු.
දකුණු ඉන්දියානු සාගරය
කාලගුණික තත්ත්වය:
EQ-08S, 75E-100E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සුළංතත්ත්වය:
03S-10S, 75E-100E : ගිණිකොන දෙසින්/ පැ.කි.මී. (30-40).
EQ-03S, 70E-100E : නිරිත දෙසින් /පැ.කි.මී. (20-30).
සෙසු මුහුදු ප්‍රදේශ : නිරිත දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව / පැ.කි.මී. (05-15).
මුහුදේ ස්වභාවය:
03S-10S, 75E-100E : මඳ වශයෙන් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවය සිට මඳ වශයෙන් රළු.
**ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ
කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව