blinking red light alert

ADVISORY

2023-12-01

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 33.0°C
Rathnapura
min temperature
Min. Temperature 12.6°C
Nuwara Eliya
max rain
Max. Rainfall 107.7mm
Mapalana (Matara )

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

තද වැසි සහ තද සුළං පිළිබඳ විශේෂ කාලගුණ නිවේදනය

ඉදිරි පැය 12 සඳහා 2017 දෙසැම්බර් මස 21 දින1000 පැයට නිකුත් කරන ලදී.

(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය)


දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල තවදුරටත්

වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මේ නිසා, විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වලත්, නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට

දිස්ත්‍රීක්කවලත් සමහර ස්ථානවලට (මි.මි.100 ට වැඩි ) තද වැසි ඇතිවිය හැක.