Reservation of Meteorology Department Auditorium
- The Auditorium can be used for lectures, seminars, meetings and workshops related to educational and academic activities, prize giving ceremonies, receptions and social welfare functions.
- Number of seats - 200.
- Reservations can be made on weekends.
- charging
Rs.10,000 for the first 4 hours. Rs.2000 for each exceeding hour.
- Parking is available.
Inquiries - 076-5565097
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය ගාස්තු ගෙවා වෙන්කරවා ගැනීමට අදාළ උපදෙස් මාලාව
- අධ්‍යාපනික හා ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ දේශන, සම්මන්ත්‍රණ, රැස්වීම් හා වැඩමුළු, ත්‍යාග ප්‍රදානෝත්සව, පිලිගැනීම් හා සමාජ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන උත්සව සඳහා දේශන ශාලාව භාවිතා කල හැකිය.
- ආසන ගණන - 200 කි.
- සති අන්ත වල වෙන් කරවා ගැනීම් සිදු කල හැක.
- අයකිරීම
මුල් පැය 4 සඳහා රු.10,000. වැඩිවෙන පැයකට රු.2000 බැඟින් වේ.
- වාහන නවතා තැබීමේ පහසුව ඇත.
විමසීම් - 076-5565097