කාලගුණ අනාවැකි

  1. මහජනයා සඳහා අනාවැකි
  2. මුහුදු ප්‍රදේශ සදහා අනාවැකි
  3. නගර පිළිබඳ අනාවැකි
  4. ඉදිරි දින 9 අනාවැකිය
  5. සතිපතා කාලගුණය

2023මාර්තු මස 28 දින සඳහා කාලගුණ අනාවැකිය

2023මාර්තු මස 27 දින මධ්‍යහන 12.00 නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුවසහ වයඹපළාත්වලත්ගාල්ලසහමාතර දිස්ත්රික්කවලත්සවස්කාලයේදීහෝරාත්රීකාලයේදීතැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවේ.

ඌව පළාතේත් මහනුවර, නුවරඑළියසහමන්නාරමදිස්ත්රික්කවලත්ස්ථානස්වල්පයකසවස් කාලයේදී හෝ රාත්රීකාලයේදීවැසිහෝගිගුරුම්සහිතවැසිඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2023මාර්තු මස 27 දින මධ්‍යහන 12.00 නිකුත් කරන ලදි.

 

වැසි තත්ත්වය:
දිවයිනවටාවනමුහුදුප්රදේශවලප්රධානවශයෙන්වැසිරහිතකාලගුණිකතත්වයක් පවතී.
සුළඟ:
සුළංඊසානදෙසින්හෝනිශ්චිත දිශාවකින්තොරවහමාඑනඅතරසුළගේවේගයපැ.කි.මී. (20-30) පමණවේ.
මුහුදේ ස්වභාවය:
දිවයිනවටාවනමුහුදුප්රදේශසාමාන්ස්වභාවයේපවතී.

ඉදිරි පැය 36සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

2023මාර්තු මස 27 දින සවස 04.00 ට නිකුත් කරන ලදි

බස්නාහිර, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2023-03-28
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 34 25 95 50 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
මඩකලපුව 32 25 95 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
කොළඹ 32 25 95 70 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
ගාල්ල 31 26 90 70 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
යාපනය 34 24 85 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 32 21 95 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
නුවරඑළිය 22 10 90 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
රත්නපුරය 35 24 95 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
ත්‍රිකුණාමලය 32 25 90 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මන්නාරම 33 26 90 65 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

 

 

 

 

 

 

 

 

 


Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 34.5°C
Kurunegala
min temperature
Min. Temperature 9.4°C
Nuwara Eliya
max rain
Max. Rainfall 131.7mm
Handapanagala (Monaragala)

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

QUICK LINKS

WEATHER FORECAST

weather forecast

WEATHER MAP

weathermap

SRI LANKA CLIMATE

srilanka climate

AGRO BULLETIN

srilanka agro weather