කාලගුණික අනතුරු ඇඟවීම්
blinking red light alert

ADVISORY

2024-05-02

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 37.7°C
Vavuniya
min temperature
Min. Temperature 11.9°C
Nuwara Eliya
max rain
Max. Rainfall 33.5mm
Neboda (AWS) - Kalutara

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය

උතුරු අක්ෂාංශ 20 ත් දකුණු අක්ෂාංශ 10 ත් සහ නැගෙනහිර දේශාංශ 60 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශය සඳහා

(2024 මැයි මස 02 දින පෙ.ව. 07.00 ට, ඉදිරි පැය 24 සඳහා නිකුත් කරන ලදි.)

දිවයින වටා  වන මුහුදු ප්‍රදේශ

වැසි තත්ත්වය:

මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:

සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.   පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ත්‍රිකුණාමලය  සිට  මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ත්‍රිකුණාමලය සිට මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ  විටින් විට තරමක් රළු විය හැක. 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

 

                  

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය

කාලගුණික තත්ත්වය: 

EQ - 05N, 80E-100E       : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

05N - 07N, 80E-100E     : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.      

සෙසු මුහුදු ප්‍රදේශ        : ප්‍රධාන වශයෙන් වැසි රහිත.

සුළං තත්ත්වය:

10N- 20N, 80E-100E      : නිරිත දෙසින් /පැ.කි.මී. (20-30); විටින් විට පැ.කි.මී. (50-55) දක්වා.

සෙසු මුහුදු ප්‍රදේශ        : නිරිත දෙසින් හෝනිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (10-30).

  

මුහුදේ ස්වභාවය:‍

10N- 20N, 80E-95E        : තරමක් රළු; විටින් විට රළු.

සෙසු මුහුදු ප්‍රදේශ        : සාමාන්‍ය ස්වභාවය; විටින් විට මඳ වශයෙන් රළු.

  

අරාබි මුහුද

කාලගුණික තත්ත්වය:                                                                             

EQ-08N, 60E-80E          : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

සෙසු මුහුදු ප්‍රදේශ        : ප්‍රධාන වශයෙන් වැසි රහිත.

සුළං තත්ත්වය:

EQ- 08N, 60E-80E    : බස්නාහිර සිටනිරිත දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-30); විටින් විට පැ.කි.මී. 40 දක්වා.

සෙසු මුහුදු ප්‍රදේශ  : වයඹ සිට බස්නාහිර දක්වා වන දිශාවලින්

මුහුදේ ස්වභාවය:

EQ- 10N, 75E-80E          : මඳ වශයෙන් රළු; විටින් විට තරමක් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ        : සාමාන්‍ය ස්වභාවය; විටින් විට මඳ වශයෙන් රළු.

දකුණු ඉන්දියානු සාගරය

කාලගුණික තත්ත්වය

EQ -08S, 70E-90E          : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ        : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළං තත්ත්වය:

EQ-05S, 70E-95E       :නිරිත දෙසින් / පැ.කි.මී. (20-30); විටින් විට පැ.කි.මී. 40  දක්වා.   

සෙසු මුහුදු ප්‍රදේශ        : ගිණිකොන දෙසින්  / පැ.කි.මී. (20-30). 

මුහුදේ ස්වභාවය:  

EQ-05S, 70E-95E       : මඳ වශයෙන් රළු; විටින් විට තරමක් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ        : තරමක් රළු; විටින් විට රළු

 **ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

කාලගුණ විද්‍යාඥ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගා

සෙ

 

ඉදිරි පැය 24 ට දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2024 මැයි මස 02 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.

වැසි තත්ත්වය:

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:

සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.   පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ත්‍රිකුණාමලය  සිට  මඩකළපුවහරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ත්‍රිකුණාමලය සිට මඩකළපුවහරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ  විටින් විට තරමක් රළු විය හැක. 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.