බහුදින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය
උතුරු අක්ෂාංශ 20ත් දකුණු අක්ෂාංශ 10ත් සහ නැගෙනහිර දේශාංශ 60ත්100ත් අතර මුහුදු ප්‍රදේශ සඳහා
(2024 ජූලි මස03 දිනපෙ.ව. 07.00 ටඉදිරි පැය 24 සඳහා නිකුත් කරන ලදි.)
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ
වැසිතත්ත්වය: |
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහාහම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ. |
සුළඟ: |
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං නිරිත දිශාවෙන් හමා එයි. ත්‍රිකුණාමලය සිටමුලතිව්, කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. |
මුහුදේ ස්වභාවය: |
ත්‍රිකුණාමලය සිටමුලතිව්, කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශමඳ වශයෙන් රළු වේ. |
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය
කාලගුණික තත්ත්වය:
07N - 20N, 90E-100E : බොහෝ ප්‍රදේශවල වැසිහෝගිගුරුම්සහිතවැසි.
EQ - 16N, 80E-90E : තැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සුළං තත්ත්වය:
15N - 20N, 82E-98E : නිරිත දෙසින් /පැ.කි.මී. (40-50); විටින් විට පැ.කි.මී. (60-65) දක්වා.
05N - 15N, 80E-100E : නිරිත දෙසින් /පැ.කි.මී. (25-35); විටින් විට පැ.කි.මී. 50දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ : නිරිතදෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (20-30).
මුහුදේ ස්වභාවය:
15N - 20N, 82E-98E : රළු, විටින් විට ඉතා රළු.
05N - 15N, 80E-100E : මඳවශයෙන් රළු සිට තරමක් රළු දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා.
අරාබි මුහුද
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 70 ත් අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං (පැ.කි.මී. 70-80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක. මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරුයාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.
කාලගුණික තත්ත්වය:
05N - 20N, 70E-80E : තැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසි.
EQ - 10N, 60E-70E : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ප්‍රධාන වශයෙන් වැසි රහිත
සුළං තත්ත්වය:
10N - 20N, 60E-70E : නිරිත දෙසින් /පැ.කි.මී. (50-60); විටින් විට පැ.කි.මී. (70-80) දක්වා.
10N - 20N, 70E-75E : නිරිත දෙසින් /පැ.කි.මී. (40-50); විටින් විට පැ.කි.මී. (60-65) දක්වා.
05N - 10N, 60E-80E : නිරිත සිටබස්නාහිර දක්වා වන දිශාවලින්/පැ.කි.මී. (30-40); විටින් විට පැ.කි.මී. 50 දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ : නිරිතදෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (15-25).
මුහුදේ ස්වභාවය:
10N - 20N, 60E-75E : රළු සිට ඉතා රළු දක්වා.
05N - 10N, 60E-80E : තරමක් රළු සිට රළු දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවයේ
දකුණු ඉන්දියානු සාගරය
කාලගුණික තත්ත්වය
05S -10S, 60E-80E : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
EQ -10S, 80E-95E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සුළංතත්ත්වය:
05S -10S, 60E-100E : ගිණිකොනදෙසින්/ පැ.කි.මී. (20-30); විටින් විට පැ.කි.මී. (40-50) දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ : ගිණිකොනදෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (15-25) දක්වා.
මුහුදේ ස්වභාවය:
05S -10S, 60E-100E :මඳවශයෙන් රළු, විටින් විට තරමක් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ :සාමාන්‍ය ස්වභාවයේ
**ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ,
කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2024 ජුලි මස 03 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.