නගර පිළිබඳ අනාවැකි

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 37.3°C
Pottuvil
min temperature
Min. Temperature 15.4°C
Nuwara Eliya
max rain
Max. Rainfall 38.9mm
Moraliya Oya (Kegalle)

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

ඉදිරි පැය 36 සදහා කාලගුණ අනාවැකිය

2018 ඔක්තෝම්බර් මස 26 වන දින 1600 ට නිකුත් කරන ලදි.

මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලසවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව සහ මධ්‍යමපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වලට උදෑසන කාලයේදී සිහින් වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ උතුරු මැද පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2018-11-27
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 29 24 95 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 29 26 90 80 සිහින් වැසි වාර කිහිපයක්
කොළඹ 32 24 90 60 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
ගාල්ල 30 25 90 75 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 30 22 80 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 30 20 95 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 21 12 95 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 33 23 95 65 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 29 26 85 75 සිහින් වැසි වාර කිහිපයක්
මන්නාරම 31 26 85 65 ප්‍රධාන වශයෙන් වැසි රහිත